Saturday, July 13, 2019

බැඳීම්

හිත කඩන්න කොච්චර මිනිස්සු හිටියත්
හිත හදන්න ඉන්නේ ටික දෙනයි 
සමහරවිට ජීවිතේ නැතිම වෙන්නත් පුළුවන්... ඒත්
කවුරුවත් කඩන හිතක් තවත් කාටවත් හදන්න වෙන එකත් දුකක්
ඒත්... අපි ජීවිතේ හැම පැත්තෙන්ම උදව් ඉල්ලන සරණාගතයෝ වගේ
අපි තනිවෙලා කියලා අපිට දැනෙනවා... වටේ
ඉන්නේ් ඔළු ගෙඩි විතරයි කියලත් වෙලාවකට හිතෙනව...
ජිවිතේ කියා දෙන්න හොඳ හදවතක්  ඕන ඒ නිසා කියලත් හිතෙනවා.
මිනිස්සුන්ට හොඳ හදවතක් ඇතිව ජීවත් වෙන්න....

   




               ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
               ජන සන්නිවේදන අධ්‍යයන අංශය
               කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment